ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු


  • ශ්‍රී ලංකාවේ විශාලත්වය - 65,610 km
  • දිග -432km
  • පළල - 224km
  • උපරිම උස - 2524 m
  • ලංකාව පිහිටා ඇති මහද්වීපය - ආසියා මහද්වීපය 
  • භූ විශමතා කලාප - 03
  • පලාත් -09
  • දිස්ත්‍රික්ක -25 
  • මැතිවරණ දිස්ත්‍රික්ක - 22
  • රාජ්‍ය නාමය -ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවදී ජනරජය
  • නිදහස ලබා ගැනීම - 1948 -02-04
  • ජාතික සත්වයා - දඬු ලේනා
  • ජාතික පක්ශියා -වළිකුකුලා
  • ජාතික වෘක්ෂය - නා ගස
  • ජාතික කොඩිය - සිංහ කොඩිය
  • රටට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රම - 03
  • ජාතික ක්‍රීඩාව - අත් පන්දු
  • උසම කන්ද - පිදුරුතලාගල
  • දිගම ගංග - මහවැලි ගංග
  • ප්‍රදාන ගංගා - 04 මහවැලි, කළු, වලවේ, කැලණි
  • අගනුවර - ශ්‍රී ජයවර්ධනපුර
  • විශාලම ස්වභවික වරාය -ත්‍රිකුණාමලය වරාය
  • විශාලම වාණිජමය වරාය -කොළඹ වරාය
  • අවසන් රජතුමා - ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
  • අවසන් සිංහල රජතුමා -ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
  • අවසන් රාජධානිය - මහනුවර
  • ප්‍රථම අගමැති - ඩී.එස්. සේනානායක මහතා
  • ප්‍රථම අගමැතිනිය -සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
  • ප්‍රථම ජනාධිපති- විලියම් ගොපල්ලව මහතා
  • ප්‍රථම විධායක ජනාධිපති- ජේ.ර්. ජයවර්ධන මහතා
  • ප්‍රථම ජනාධිපතිවරණය පැවති වර්ශය - 1982
  • ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් - රවිනාථ ආරියසිංහ මහතා
  • ශ්‍රී ලංකාවේ ආරක්ශක ලේකම්-කමල් ගුණරත්න මහතා
  • ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම්- පී.බී. ජයසුන්දර මහතා
  • ශ්‍රී ලංකාවේ අගමැති ලේකම්- ගාමිණී S සෙනරත් මහතා


Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිලිබඳ තොරතුරු බිඳක්...