ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු


  • ශ්‍රී ලංකාවේ විශාලත්වය - 65,610 km
  • දිග -432km
  • පළල - 224km
  • උපරිම උස - 2524 m
  • ලංකාව පිහිටා ඇති මහද්වීපය - ආසියා මහද්වීපය 
  • භූ විශමතා කලාප - 03
  • පලාත් -09
  • දිස්ත්‍රික්ක -25 
  • මැතිවරණ දිස්ත්‍රික්ක - 22
  • රාජ්‍ය නාමය -ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවදී ජනරජය
  • නිදහස ලබා ගැනීම - 1948 -02-04
  • ජාතික සත්වයා - දඬු ලේනා
  • ජාතික පක්ශියා -වළිකුකුලා
  • ජාතික වෘක්ෂය - නා ගස
  • ජාතික කොඩිය - සිංහ කොඩිය
  • රටට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රම - 03
  • ජාතික ක්‍රීඩාව - අත් පන්දු
  • උසම කන්ද - පිදුරුතලාගල
  • දිගම ගංග - මහවැලි ගංග
  • ප්‍රදාන ගංගා - 04 මහවැලි, කළු, වලවේ, කැලණි
  • අගනුවර - ශ්‍රී ජයවර්ධනපුර
  • විශාලම ස්වභවික වරාය -ත්‍රිකුණාමලය වරාය
  • විශාලම වාණිජමය වරාය -කොළඹ වරාය
  • අවසන් රජතුමා - ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
  • අවසන් සිංහල රජතුමා -ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
  • අවසන් රාජධානිය - මහනුවර
  • ප්‍රථම අගමැති - ඩී.එස්. සේනානායක මහතා
  • ප්‍රථම අගමැතිනිය -සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
  • ප්‍රථම ජනාධිපති- විලියම් ගොපල්ලව මහතා
  • ප්‍රථම විධායක ජනාධිපති- ජේ.ර්. ජයවර්ධන මහතා
  • ප්‍රථම ජනාධිපතිවරණය පැවති වර්ශය - 1982
  • ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් - රවිනාථ ආරියසිංහ මහතා
  • ශ්‍රී ලංකාවේ ආරක්ශක ලේකම්-කමල් ගුණරත්න මහතා
  • ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම්- පී.බී. ජයසුන්දර මහතා
  • ශ්‍රී ලංකාවේ අගමැති ලේකම්- ගාමිණී S සෙනරත් මහතා


Comments

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්