එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nation Human Rights Council )
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nation Human Rights Council )
- අරමුණ - ලොකයේ සියළු මානවයගේ,මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ඉහල නැංවීම ප්‍රධාන අරමුණ වේ.
- ආරම්භ වු වර්ෂය - 2016 මාර්තු 15
- එහි ප්රදාන කාර්යාලය - ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර
- මෙවර පැවෙත්වුයේ කී වෙනි සැසි වාරයද -43 වෙනි සෙසි වාරය
- මෙම සංවිධානය සමඟ සම්බන්ධ රටවල් ගණන - 47
- මෙම සමුළුව වසරක පවත්වන වාර ගණන - 3යි, මාර්තු, ජුනි, සැප්තැම්බර්
- වර්තාමාන සභාපතිනිය - එලිසබෙත් ටීචී ෆිස්ල්බර්ගර්
- වර්තාමාන කොමසාරිස්වරිය - මිචෙල් බැචලේ
- ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව පිලිබඳව සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිලිබඳ 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුලත් කර සකස් කර,2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්දයෙන් සිය සම අනුග්‍රහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලදී.
Comments
Post a Comment