ඉතිහාසයේ ප්‍රථම වරට බොර තෙල් මිල ඍණ අගයක් ගැනීමට හේතුව?
ආර්ථික විද්‍යාවේ ඍණ තෘප්තියක් හෙවත් ඍණ උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් නීච භාන්ඩ ලෙස හදුන්වයි.මේවා ඉවත් කිරීමට මිලක් ගෙවීමට මිනිසුන් සූදානම් ය.
නිදසුන් - කැළි කසළ
එක්සත් ජනපද නල මාර්ග ජාලයේ හදවත වන ඔක්ලහෝමා හි කුෂින් හි ගබඩා කිරීම අප්‍රේල් 10 වන විට 72%ක් පමණ පිරී ඇත.නිව් යෝර්ක් හි මිෂුහෝ හි එය 100% ආසන්න මට්ටමේ පවතී.මෙහිදී තවදුරටත් ගබඩා පහසුකම් නොමැති නිසා වෙළඳ භාණ්ඩයේ මිල තවත් එලදායී නොවේ.
අතිරික්ත තොග මෙලෙස මුදල් ගෙවා බෙදා හරින්නන්ට ලබා දෙන නිසා බොර තෙල් බැරලයක වෙළදපල මිල ඍණ(-) අගයක් බවට පත්වී ඇත.
-උපුටා ගැනීමක්-
Comments
Post a Comment