ශ්‍රී ලංකාවේ පලමු ස්වභාවික හිතකර ව්‍යාපෘතිය...
සූර්ය බලාගාරය Vydexa (Lanka) Power Coperation ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙගා වොට් 10 සූර්ය බලාගාරයක් කත්තන්සින්කුලම් වවුනියාව පිහිටා ඇත. එහි සූර්ය පැනල 35,721 කින් සමන්විත අතර එහි එක් සූර්ය පැනලයකින් වොට් 350 ක් නිපද වේ. මෙම බලාගාරය හෙක්ටයාර 22ක් පුරා පැතිරී ඇති අතර, ශ්‍රී ලංකාවේ පලමු ස්වභාවික හිතකර ව්‍යාපෘතියයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාර්ශිකව මෙට්‍රික් ටොන් 3800 ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වන අතර තාපගාර නිපදවීම සඳහා ද මේ සමාන ශක්තියක් අවශ්‍යය වේ. මෙහි අතුරු ඵලයක් ලෙස වාර්ශිකව මෙට්‍රික් ටොන් 16,000 කාබන් ඩයොක්ස්යිඩ් දුෂණය අවම වී ඇත. මෙම සූර්ය බලාගාරය නිසා තවත් අමතර වාසි ලෙස ග්‍රාමීය යටිතල පහසුකම් දියුණුවද,මාර්ග ජාලයද, වීදි පහන් දැල්වීමද ආගමික ස්ථාන සහ තවද ඍජුව හා වක්‍රව රැකියා අවස්තා ගොඩ නැංවේ. මෙම සූර්ය පැනල මගින් දිනකට සහ අවුරුද්දකට අවශ්‍යය සූර්ය ශක්තිය ගබඩා කිරීමට හැකියාව ඇත. සාමාන්‍යයෙන් සූර්ය බලාගාරයක් සකස් කරන්නේ මුඩු හෝ පාළු ඉඩම් වල වේ. මෙයට හේතුව මෙම විශාල සූර්ය බල ශක්තිය ඵලදායි අවස්ථාවන් හෝ ඵලදායී දෙයක් සඳහා භාවිතා කිරීමට හැකියාව ඇත. මෙම බලාගාරය පිහිටා