ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය .....

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය



  • කැනඩා රජයේ ආධාර මත මෙරට ඉදිවන ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය මේ වන විට මාදුරු ඔය ජලාශය මත ඉදිකෙරෙමින් පවතිනවා.
  • මෙම ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර 500කට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිත අතර, එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4%ක ප්‍රමාණයකි.
  • 2020 වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතය.
  • මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතෙන් මෙගාවොට් 100ක් එක්වීමට නියමිතයි.


Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්