ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය .....

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය



  • කැනඩා රජයේ ආධාර මත මෙරට ඉදිවන ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය මේ වන විට මාදුරු ඔය ජලාශය මත ඉදිකෙරෙමින් පවතිනවා.
  • මෙම ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර 500කට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිත අතර, එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4%ක ප්‍රමාණයකි.
  • 2020 වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතය.
  • මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතෙන් මෙගාවොට් 100ක් එක්වීමට නියමිතයි.


Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ තාප බලාගාර හෙවත් ගල් අඟුරු විදුලි බලාගාරය පිලිබඳ තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිලිබඳ තොරතුරු බිඳක්...